සියලුම ඉස්ලාම් පුස්තකාලය

103 - The Declining Day - Al-`Aşr

:1

කාලය මත දිවුරමින්.

:2

සැබැවින්ම මිනිස් වර්ගයා අලාභයෙහි පසු වෙති.

:3

නමුත් (සත්‍යය) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් ඉටු කර, තවද සත්‍ය පිළිබඳ එකිනෙකාට උපදෙස් දී, තවද ඉවසීම පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය හැර.