සියලුම ඉස්ලාම් පුස්තකාලය

94 - The Relief - Ash-Sharĥ

:1

අපි නුඹගේ හදවත නුඹට පුළුල් නොකළෙමු ද?

:2

නුඹගේ බර අපි නුඹගෙන් ඉවත් කළෙමු.

:3

(එය) නුඹේ පිට තළමින් තිබූණි.

:4

තවද නුඹගේ කීර්තිය අපි නුඹට උසස් කළෙමු.

:5

එබැවින් නියත වශයෙන්ම දුෂ්කරතාව සමඟ පහසු ව ඇත.

:6

සැබැවින්ම දුෂ්කාරතාව සමඟ පහසු ව ඇත.

:7

එබැවින්, නුඹ (නුඹගේ ලෞකික කටයුතු) අවසන් කළ විට (මතුලොව කටයුතු සඳහා) නැගී සිටිනු.

:8

තවද නුඹගේ පරමාධිපති වෙත යොමු වනු.