සියලුම ඉස්ලාම් පුස්තකාලය

112 - The Sincerity - Al-'Ikhlāş

:1

(නබි මුහම්මද්) පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීයය.

:2

අල්ලාහ් ස්වාධීනය. (කිසිම අවශ්‍යතාවයක් නොමැත්තාය.)

:3

ඔහු ජනිත නොකළේය. තවද ජනිත කරනු නොලැබුවේය.

:4

තවද ඔහුට සමාන කිසිවෙකු නොවීය.