සියලුම ඉස්ලාම් පුස්තකාලය

108 - The Abundance - Al-Kawthar

:1

නියත වශයෙන්ම අපි නුඹට අසීමිත සම්පත් පිරිනැමුවෙමු.

:2

එබැවින් නුඹ නුඹගේ පරමාධිපතිට සලාතය ඉටු කර නුඹ (අල්ලාහ් වෙනුවෙන්ම) සතෙකුගේ ගෙල කපා හරිනු.

:3

නියත වශයෙන්ම නුඹට දොස් පවරන්නා වන ඔහුමය පෙළපත නොමැත්තා.